Connect with us

Breaking News

රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ නැවතත් පොහොට්ටුවට

Published

on

රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යලි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.
බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයට අද (13) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී ඔහු කියා සිටියේ, ජනාධිපතිවරණයට
පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සහය දැක්වීමට තමන් තීරණය කළ බවයි.

Continue Reading