Connect with us

Breaking News

රජිත සේනාරත්නත් රනිල්ට

Published

on

හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබේ.

ඒ අනුව ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිදු කෙරෙන බව වාර්තා වේ.

Continue Reading