Connect with us

Local News

මේ සතියේ ඉන්ධන මිලේ සංශෝධනය නොකරන බවට බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.

Published

on

මේ සතිය තුළ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මිල සූත්‍රයට අනුව සාමාන්‍යයෙන් සෑම මසකම පළමුවැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සම්බන්ධයෙන් සලකා බැලෙනවා. ට්විටර් සටහනක් තබමින් බලශක්ති අමාත්‍යවරයා පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම සතුව අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බැවින් ඇණවුම් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.