Connect with us

Politics

මේක ගෝඨාට එන්න හොඳ වෙලාවක් නෙමෙයි ජනපතිවරයා කියයි.

Published

on

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර වෝල් ස්ට්‍රීට් ජර්නලය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. මෙම අවස්ථාවේදී ඔහු යළි දිවයිනට පැමිණීම, ආර්ථික අ‍ර්බුදය හේතු කර ගනිමින් තමන් නෙරපා හැරීමට පෙළ ගැසී සිටි දස දහස් සංඛ්‍යාත විරෝධතා කරුවන් අතර යළි විරෝධයක් ඇති කළ හැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ.