Local News මහින්ද අමරවීර ඉල්ලා අස්වෙයි. Published 2 years ago on January 19, 2023 By News Editor අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කර තිබෙනවා. Related Topics:FeaturedMahinda Amaraweeraකෘෂිකර්ම අමාත්යාංශයමහින්ද අමරවීර Up Next ජීවන් තොණ්ඩමන්ට සහ පවිත්‍රා වන්නියාරච්චිට අමාත්‍ය ධූර. Don't Miss හෙට සහ අනිද්දා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක්. Continue Reading You may like පැළ සිටුවීමේ නැකත හෙට.