Connect with us

Local News

පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්.

Published

on

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිකුරාදා වසා දැමුණු දිවයින පුරා ඇති සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට සිට යළි විවෘත කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා. එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වසා දැමුණු සියලුම කතෝලික පාසල් ද හෙට (12) යළි විවෘත කෙරෙන බව වාර්තා වෙනවා.