Local News නැවතත් ඩොලරයේ වෙනසක් Published 2 months ago on October 28, 2024 By News Editor පසුගිය සතියට සාපේක්ෂව අද (ඔක් 28) වානිජ බැංකු වල ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289.0657 යි. එමෙන්ම, එහි විකුණුම් මිල ද රුපියල් 298.1140 ලෙසයි සටහන් වන්නේ. Related Topics: Up Next රන් මිල පහළට Don't Miss බෝම්බ බියක් හේතුවෙන් තවත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට Continue Reading You may like