Connect with us

Local News

නාවික හමුදාවේ 3770කට උසස්වීම්.

Published

on

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 222ක් සහ සෙසු නිලධාරීන් 3548ක් මීළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත මෙම උසස්වීම් සිදුකර ඇත.