Local News දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානමක්. Published 2 years ago on December 19, 2022 By News Editor පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානම් තත්වයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, හෙට දහවල් 12 දක්වා බලපැවැත්වෙන පරිදි මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවදානම ක්‍රියාත්මකයි. Related Topics:FeaturedWeatherකාලගුණය Up Next ලංකා සීනි සමාගමට නව සභාපතිවරයෙක්. Don't Miss වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදාපති ධුරයට. Continue Reading You may like තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීම් නිවේදනයක්. ගංඟා දෙකක ජල මට්ටම ඉහළට. අද පස්වරුවේදීත් ප්‍රදේශ රැසකට වැසි. කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්. අදත් වැසිබර කාලගුණයක්. අද වලාකුළුවලින් බර අහසක් සහිත කාලගුණයක්.