Local News ත්‍රීරෝද රථ ගාස්තු වල සංශෝධනයක් Published 3 months ago on October 9, 2024 By News Editor බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු අද (09) සිට සංශෝදනය කර තිබෙනවා. ඒ අනුව දෙවෙනි කිලෝමීටරයට අය කළ හැකි ගාස්තුව රුපියල් 85ක් දක්වා සංශෝධනය කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් පළමු කිලෝමීටරයට අය කළ රුපියල් 100ක ගාස්තුවෙහි වෙනසක් සිදුනොවන බවයි වාර්තා වන්නේ. Related Topics: Up Next තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කරයි Don't Miss පරිසර අමාත්‍යාංශයේ තිබු ඇත් දළ යුගළය නැවතත් වනජීවිය භාරයට Continue Reading You may like