Connect with us

Local News

තවත් කොරෝනා මරණ 5ක්.

Published

on

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16619ක් ලෙසටයි. අද වාර්තා කළ මරණ අතර පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙක් වනවා. ඔවුන් සියලුදෙනාම වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස්කාණ්ඩයේ පසුවන්නන්.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයින් 667735ක් හඳුනාගෙන ඇති අතර ඉන් 962ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 650159ක්.