ශ්රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (21) සැලකිය යුතු අඩු වීමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොරයක ගැනුම් මිල රු.316.84ක් ලෙස හා විකුණුම් මිල රු.334.93ක් ලෙසයි අද ශ්රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.