Local News ඩීසල් මිල රුපියල් 10කින් අඩුවේ. Published 2 years ago on August 1, 2022 By News Editor අද (01) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දැමීමට නියමිත යි.කෙසේ වෙතත් පෙට්‍රල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. Related Topics:Dieselඛනිජ තෙල් Up Next රැට්ටා අත්අඩංගුවට Don't Miss කොරෝනා මැඩපවත්වන්න කඩිනමින් පියවර ගන්න- මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටී. Continue Reading You may like 2002 ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කෙරෙයි.