Connect with us

Gallery

ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය

Published

on

ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.