Connect with us

Local News

ජනපති සටනට විජයදාසත් ඇප තියයි

Published

on

හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකු ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ මහතා  ජාතික ප්‍රජාතන්තවාදී පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වී ඇත.