Connect with us

Local News

කොළඹ අවටින් නව කොරෝනා අනු ප්‍රභේදයක් සොයාගැනේ.

Published

on

කොළඹ සහ ඒ අවට කොරෝනා අනු ප්‍රභේදයක් සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා.
එම අංශයේ ප්‍රධානී මහාචාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේ කොරෝනා රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේශනයට ලක් කිරීමේදී ඉන් සාම්පල විස්සක තිබී මෙම අනු ප්‍රභේදය හමුවී ඇති බවයි.