Connect with us

Local News

කොටස් වෙළෙඳපොළ ඊයේත් ඉහළ යයි.

Published

on

කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ දිනයේත් ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 8,080යි දශම 1යි 4ක් ලෙස සටහන් වුණා. එස්. ඇන් ඩී පී දර්ශකයද ඒකක 84යි දශම 2යි 5කින් ඉහළ ගිය අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන දෙකයි දශම හයක්.