Connect with us

Local News

ඒ. එච්. එම්. ෆවුසි නැවත පාර්ලිමේන්තුවට.

Published

on

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ඒ. එච්. එම්. ෆවුසි මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී කොළඹ මහ නගර සභාවට තරග කිරීම සඳහා මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.