Local News උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට Published 4 weeks ago on September 13, 2024 By News Editor 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වෙනිදා සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. අද (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය. Related Topics: Up Next 18 මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් Don't Miss නිවැරදිව ඡන්දය සලකුණු කරන්නේ මෙහෙමයි Continue Reading You may like Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website