Connect with us

Local News

උසස්පෙළ අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට.

Published

on

2022 උසස්පෙළ විභාගය සඳහා අයදුම්පත් අද (01) සිට අගොස්තු 19 දක්වා ඔන්ලයින් ක්‍රමවේදයට පමණක් භාර ගන්නා බව වාර්තා වනවා.