Connect with us

Local News

අර්ජුන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට

Published

on

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් අර්ජුන රණතුංග පත් කර තිබෙනවා.
15 දෙනෙකුගෙන් යුත් එම ජාතික සභාවේ සාමාජිකයන් අතරට ත්‍රිවිධ හමුදාපතිවරුන් ද ඇතුළත්.

Continue Reading