Local News
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 207,582ක් පීඩාවට
රටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පවුල් 59,629කට අයත් පුද්ගලයින් 207,582 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එක් පුද්ගල මරණයක් සහ අතුරුදන්වීම් 07ක් වාර්තාවී ඇති බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.
එමෙන්ම තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.