Connect with us

Local News

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට.

Published

on

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් පුද්ගලයන් 4 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබුණා. යුනියන් ප්‍රදේශයේ විරෝධතා පාගමන අතරතුර මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ