Connect with us

Breaking News

අද දිනයේ දුම්රිය වැඩ වර්ජනයක්

Published

on

උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අද
දිනයේත් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.