Connect with us

Local News

අද ඩොලරයේ විකුණුම් මිල රු.331ක් දක්වා ඉහළ යයි.

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිලේ අද (24) සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.314.74ක් ලෙස හා විකුණුම් මිල රු.331.37ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.