Connect with us

Local News

අද ඩොලරයේ විකුණුම් මිල රු.322ක් දක්වා පහළට.

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයේ මිල අද පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 309.70ක් ලෙස හා විකුණුම් මිල රු. 322.68ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.