Connect with us

Local News

අද ඩොලරයේ විකුණුම් මිල රු.308ක් දක්වා පහතට.

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද සුළු පහළ යෑමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 295.62ක් ලෙස හා විකුණුම් මිල රු. 308.54ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ. මෙම පහළ යෑම ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දක්වා ඇති ආකාරය පහතින්,