Connect with us

Politics

හිරටපු ජනපති ගෝඨාභය නැවත පැමිණෙන ලකුණු.

Published

on

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා. කෙසේනමුත් දේශපාලනික වශයෙන් ගත් කළ, හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගමන් සැලසුම් හෝ ඔහු නැවත පැමිණීමට නියමිත නිශ්චිත දිනයන් පිළිබඳව රජයට දැනුම් දී නො මැති බවද සඳහන් කළා.