Connect with us

Sports

ශ්‍රී ලංකාව පාකිස්ථානයට වඩා ලකුණු 323ක් ඉදිරියෙන්.

Published

on

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක පාකිස්ථාන කණ්ඩායම අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නවතා දමන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායමට වඩා ලකුණු 323ක් ඉදිරියෙන් සිටිනවා. ඒ පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 378ක ඉලක්කය පාකිස්ථාන පළමු ඉනිම තුළ දී සපුරා ගැනීමට ඔවුන් අසමත් වීමත් සමගින්.

Continue Reading