ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම ආසියාවේ ධනවත්ම මිනිසා වන ගෞතම් අදානි ඉන්දියාවේ NDTV නොහොත් නිව් දිල්ලි ටෙලිවිෂන් ලිමිටඩ් හි 29.18%ක කොටස් අයිතිය මේ වනවිට තමන් සතු කරගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී එම සමාගමේ පරිපාලන අයිතිය ද ඔහු සතු කර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.