Connect with us

Sports

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.

Published

on

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා
නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට සිම්බාබ්වේ දේශයේ බුලවායෝ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තුළ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර එහිදී කසුන්
රාජිත වෙනුවට ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමට කැඳවා තිබෙනවා.