Connect with us

Business

ඉයේ දිනයේදී කොළඹ කොටස් වෙළඳපල මිළ ගනන් ඉහළට

Published

on

ඊයේ දිනයේත් කොළඹ් කොටස්වෙළඳපොල ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, සියලු කොටස්වල මිළ
දර්ශකය 7,712 ක් ලෙස සටහන් වුණා. ඒකක 18 යි දශම තුනයි 6 කින් එස්. ඇන්ඩ් පී. දර්ශකයද ඉහළ ගිය අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන එකයි දශම 3 ක් ලෙස සඳහන් විය.