Connect with us

Business

Sony PDT-FP1 Portable Data Transmitter

Published

on

Sony සමාගම විසින් sony කැමරාවලින් ගන්නා වීඩියෝ සහ නිශ්චල චායාරූප ආරක්ශාකාරී ලෙස සම්ප්‍රේෂණය කිරීම සඳහා 5G, mmwave සහ sub6 පහසුකම සහිත අතේ ගෙන යා හැකි දත්ත සම්ප්‍රේෂකයක් හදුන්වා දී තිබෙනවා. මේ පිලිබද වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්.

https://pro.sony/en_AL/products/wireless-tx-rx-accessories/pdt-fp1

Continue Reading