Connect with us

Tech

IOS 16 නව මෙහෙයුම් පද්ධතිය

Apple සමාගම විසින් සිය නව මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම් ජුනි 6 වන දින WWDC ප්‍රධාන දේශනයේ දී නිවේදනය කළේය.

Published

on

Apple සමාගම විසින් සිය නව මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම පිලිබද ජුනි 6 වන දින WWDC ප්‍රධාන දේශනයේ දී නිවේදනය කළේය. මෙම පණිවිඩය පරිශීලකයන්ට ඉමහත් සතුටක් ගෙනදෙන කාරණයක් විය. 2021 දී IOS 15 වලට සාර්ථක පිළිගැනීමක් ලැබීමෙන් පසු, 2022 දී IOS 16 වෙත නව විශේෂාංග රාශියක් එක් කර ඇති බව පවසා සිටියා. අවශ්‍ය අයට Demo version පහල Link එකෙන් Download කර ගත හැක.https://developer.apple.com/ios/

IOS 16 | Supported Devises

  • iPhone SE (2022)
  • iPhone 13 Pro Max
  • iPhone 13 Pro
  • iPhone 13
  • iPhone 13 mini
  • iPhone 12 Pro Max
  • iPhone 12 Pro
  • iPhone 12
  • iPhone 12 mini
  • iPhone 11 Pro Max
  • iPhone 11 Pro
  • iPhone 11
  • iPhone SE (2020)
  • iPhone XS Max
  • iPhone XS
  • iPhone XR
  • iPhone X
  • iPhone 8 Plus
  • iPhone 8