Connect with us

Sports

Colombo Stars පිලට ලකුණු 194ක ඉලක්කයක්.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Gladiators සහ Colombo Stars කණ්ඩායම් අතර තරගය මේ වනවිට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 193ක් රැස් කරගත්තේය. එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් රැස් කළ අතර අසාද් ෂෆීක් ලකුණු 58ක් රැස් කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා Colombo Stars කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 194ක්.