රටක වර්ධනය සහ ප්‍රසාරණය උදෙසා තාක්ෂණය විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ස්මාර්ට්ෆෝන් තාක්ෂණයෙහි දියුණුවත් සමඟ ලෝකවාසී සියලු දෙනා වෙනදාටත් වඩා එකිනෙකාට සමීප වී ඇති අතර...
නවතම වාර්තාවකින් මෙරට පරිගණක සාක්ෂරතාවය 34.3% ක් බවත්, ඩිජිටල් සාක්ෂරතාවය 57.2% ක් බවත් අනාවරණය වී තිබේ. 2021 වසරේ මෙරට පරිගණක සාක්ෂරතාවය සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව...
ලෝකයේ ප්‍රථම සම්පූර්ණයෙන්ම විදුලිය මගින්ධාවනය වන මගී ගුවන්යානය පියාසර කිරීමටසූදානම් වේ. ඊශ්‍රායල සමාගමක් වන ඒවියේෂන් විසින් නිපදවන ලද ඇලිස් ගුවන් යානය පසුගියසතියේ සියැටල් නගරයට උතුරින් පිහිටි...
චීනය “isQ-Core” නමින් නව ක්වොන්ටම් පරිගණක ක්‍රමලේඛන මෘදුකාංගයක් නිකුත් කර ඇතිඅතර එය රටේ සුපිරි සන්නායක ක්වොන්ටම් දෘඩාංග වේදිකාවට යොදවා තිබේ. එය ගෘහස්ථ ක්වොන්ටම් පරිගණක දෘඩාංග සහ...
මෙම දුරකථනය 2022 ජූලි මස 21 වන දින වෙලඳපළට නිකුත් කර ඇති අතර ඩොලර් 500කට වඩා අඩු මුදලකට මෙය මිලදී ගත හැක. Galaxy A53 එකට වඩා...
ඔවුන් පවසා සිටියේ මීට කලින් එලිදැක්වූ එකට වඩා මෙය තාක්ෂණය අතින් ගොඩක් වැඩි දියුණු එකක් බවටයි. සමහර මූලාකෘති සාමාන්‍ය වීදුරු මෙන් පෙනෙන අතර මයික්‍රොෆෝන සහ කැමරා...
Apple සමාගම විසින් සිය නව මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම් ජුනි 6 වන දින WWDC ප්‍රධාන දේශනයේ දී නිවේදනය කළේය.