2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමග තරගය කඩුලු 9කින් ජය ගනිමිනි. ඒ...
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 21ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හානෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට සිම්බාබ්වේ දේශයේ බුලවායෝ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා....
2023 එක්දින ලෝක කුසලානය තරගාවලියට සුදුසකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටයේ දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර අද දහවල් 12.30ට සිම්බාබ්වේ දේශයේ...
මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අවසන් මහා...
Gujarat Titans සහ Mumbai Indians අතර පැවති ඉන්දීය ප්‍රිමියර් ලීගයේ අවසන් වටයේ Qualifier 2 තරගය ලකුණු 62කින් ජයගනිමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයට සුදුසුකම් ලබගැනීමට...
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ PLAY-OFF වටයේ Qualifier 2 තරගය මේ වන විට Gujarat Titans සහ Mumbai Indians කණ්ඩායම් අතර ඉන්දියාවේ අහමබාද් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ වාසිය දිනාගත්...
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 68 වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් එක් ලකුණක තියුණු ජයක් හිමිකර...
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 67 වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 77ක ජයක් හිමිකර ගැනීමට Chennai...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා හිටපු සභාපති ශම්මි සිල්වා නැවත වතාවක් තේරී පත්ව තිබෙනවා. ඔහු එම ධූරයට පිට පිටම පත් වූ තෙවැනි අවස්ථාව ලෙසද...