ඊයේ (14) ප්‍රකාශයට පත් කර ඇති නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පැතුම් නිස්සංක 8 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. පසුගිය ඉන්දීය සංචාරයට පෙර ඔහු 10 වැනි...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, චමරි අතපත්තු ජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ. පසුගිය මැයි මාසයේදීද ජාත්‍යන්තර...
දින 16ක් පුරා පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් විය. රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් උරෙන් උර ගැටුණු මෙවර ඔලිම්පික් උලෙළේ...
එංගලන්තයේ දේශපාලන සරණාගතභාවය ලබා සිටින Cindy Ngamba, පැරිස් ඔලිම්පික් හි සරණාගත ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරමින් 75kg බර පංතිය යටතේ වූ බොක්සිං තරගයේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්කම්...
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ලේ මහතා සමත් වී තිබේ. ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය...
සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තරගය ලකුණු 110කින්...
ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ජාතික ශූරිය වන නදීශා දිල්හානි ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් වී තිබේ. ඒ, ඇය විසින් ඊළඟ වටය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට නොහැකිවීම...
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි සහ අවසාන තරගය අද (07) ප.ව. 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස...
පැරිස් ඔලිම්පික් උළෙලේ මීළඟ ලාංකීය බලාපොරොත්තුව, හෙල්ල විසිකිරීමේ ශූරී නදීශා දිල්හානි ලේකම්ගේ අද (07) තරග බිමට පිවිසෙනවා. ඒ, ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.55ටයි (ප්‍රංශ වේලාවෙන්...
ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි තරුෂි කරුණාරත්න, මෙවර පැරිස් ඔලිම්පික් හිදී භාවිතා කළ ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් ස්විට්සර්ලන්තයේ Lausanne හි පිහිටා ඇති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC)...