ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන...
එංගලන්තය සමඟ පැවැති තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජයගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී...
නිමාවූ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොහෝ කතාබහට ලක්වූ ක්‍රීඩකයා සමහර විට වැඩියෙන්ම පදක්කම් දිනා ගත් හෝ වඩාත්ම ප්‍රකට ක්‍රීඩකයා නොවෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම, එම ක්‍රීඩා උළෙලට...
පැරිස් – පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වුණා. ඒ...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා. ඒ, අනුව මෙම තරගාවලිය ඔක්තෝබර් මස තුන්වැනිදා ආරම්භ වනු...
ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක අන්තර්ජාතික ටෙස්ට් වරම් හිමිකර ගත්තා. එහිදී මිලාන් රත්නායකට හිමි වූ සාම්ප්‍රධායික ටෙස්ට්...
සත්කාරක අයර්ලන්තය සමග පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8ක පහසු ජයක් ලබා ගත්තා. අයර්ලන්තය පන්දුවාර 42යි පන්දු 3කදී සියලු දෙනා...
2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට පිරිනමා තිබෙනවා. මිට පෙර තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබුණේ බංග්ලාදේශයටයි. නමුත් වර්තමානයේ බංග්ලාදේශයේ...
විස්සයි විස්ස ක්‍රිකට් තරගයක දී පන්දුවාරයක් තුළ වැඩිම ලකුණු ලබාගැනීමේ වාර්තාව බිඳ හෙළීමට සැමෝවා ක්‍රීඩක ඩයිරුස් වයිසර් (Darius Visser) සමත් වුණා. ඒ, විස්සයි විස්ස ලෝක කුසාලන...
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් ලකුණු 15කින් ජයගැනීම අයර්ලන්ත කාන්තා කණ්ඩායම පෙරේදා (18) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා...