මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති කිහිපයක් පමණයි.මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරයන් ලෙස ජයග්රාහි මානසිකත්වයෙන් ප්‍රවිෂ්ට වනවා....
ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති අවසන් තරගයේදි ආබාධයකට ලක්වුණ අතර පසුව ඔහුගෙ ආබාධය දරුණු වීම හේතුවෙන් ඔහු ඉදිරි...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග තවත් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහු එම ශ්‍රේණිගත...
ජගත් ටෙනිස් පිටියේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහි වු විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සිය ටෙනිස් දිවියට සමුදුන්නා. ඒ එංගලන්තයේ ලන්ඩන්හිදී පැවැත්වෙන ලේවර් කුසලාන ටෙනිස්...
Road Safety World Series T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ නවසීලන්ත Legends කණ්ඩායම් අතර තරගය අද (18) පැවැත්වේ. ශ්‍රී ලංකා Legends කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරග...
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග හතකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය කඩුලු 10කින් ජයගන්නට සත්කාරක පාකිස්තානු කණ්ඩායම සමත්විය. කරච්චිහිදී පැවැත්වූ දෙවන තරගයේදී කාසියේ වාසිය...
එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත් වනවා. මේ වන විට ලෝක කුසලාන...
නිමා වූ ඔස්ට්‍රේලියානු තරගාවලියෙන් පසුව ජාතික කණ්ඩායමෙන් දුෂ්මන්ත චමීර හට ඉවත්වීමට සිදුවූයේ වළලුකර ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි. අවසන් වසර 2ක පමණ කාලය තුළදී ශ්‍රී ලංකා සීමිත...
කණ්ඩායමේ සියලුදෙනා එකම මට්ටමක සිටීම හේතුවෙන් තමන්ට කණ්ඩායම පාලනය කිරීමට පහසු වී ඇති බවශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති...
ශ්‍රි ලංකා හිටපු නායක සහ වර්තමානයේ දක්ෂ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීමට...