පැරිස් – පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වුණා. ඒ...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා. ඒ, අනුව මෙම තරගාවලිය ඔක්තෝබර් මස තුන්වැනිදා ආරම්භ වනු...
ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක අන්තර්ජාතික ටෙස්ට් වරම් හිමිකර ගත්තා. එහිදී මිලාන් රත්නායකට හිමි වූ සාම්ප්‍රධායික ටෙස්ට්...
සත්කාරක අයර්ලන්තය සමග පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8ක පහසු ජයක් ලබා ගත්තා. අයර්ලන්තය පන්දුවාර 42යි පන්දු 3කදී සියලු දෙනා...
2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට පිරිනමා තිබෙනවා. මිට පෙර තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබුණේ බංග්ලාදේශයටයි. නමුත් වර්තමානයේ බංග්ලාදේශයේ...
විස්සයි විස්ස ක්‍රිකට් තරගයක දී පන්දුවාරයක් තුළ වැඩිම ලකුණු ලබාගැනීමේ වාර්තාව බිඳ හෙළීමට සැමෝවා ක්‍රීඩක ඩයිරුස් වයිසර් (Darius Visser) සමත් වුණා. ඒ, විස්සයි විස්ස ලෝක කුසාලන...
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් ලකුණු 15කින් ජයගැනීම අයර්ලන්ත කාන්තා කණ්ඩායම පෙරේදා (18) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා...
තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් තහනමකට ලක්වී සිටින ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහි දී ඔහු වරදකරු වූවහොත් වසර...
සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (18) බෙල්ෆාස්ට්හිදි පැවැත්වේ. තරගාවලියේ පළමු තරගය කඩුලු 3 කින් ජය ගත්තේ, අයර්ලන්තයයි. ඒ අනුව,...
ගෝල් මාවෙල්ස් කණ්ඩායම් නායක, හිටපු ජාතික කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා වරදකරු බවට පත්වී තිබේ. ඉකුත්දා අවසන් වූ LPL තරඟාවලිය අතරතුර...