ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන...
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ අගනා පිතිහරඹය හමුවේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව,...
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පහර දුන් පන්දුවාර 48.2ක් අවසානයේ සියලු දෙනා දැවී...
T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට ළඟා වුණා. ඊයේ (06) පස්වරුවේයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා...
ස්ත්‍රී දූෂණ චෝදනාවකට මේ වනවිට ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට...
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට ඊයේ (06) සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අද (07) ඔහුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා. ඒ ඊයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී ආබාධයට ලක්වීම හේතුවෙන්. ඒ අනුව බිනුර...
T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට පර්ත්හිදී පැවැත්වෙනවා. එම තරගය සඳහා ආබාධයකට ලක්ව සිටි පැතුම්...
පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සමග පැවති තරගය කඩුළු 4 කින් ජය ගැනීමට ඉන්දියාව අද සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනය මත...
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටය සුපිරි ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූයේ අයර්ලන්ත කණ්ඩායම කඩුළු 9කින් පරාජයට පත්...