ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට පෙරමුණ ගැනීමට සමත්ව තිබෙන්වා. ICC නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ කණ්ඩායම...
පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 3ක සුපිරි ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන දෙවන තරගය...
ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. පසුගිය වසරේදී ෆින්ච් එක්දින තරගවලින් ඉවත්වීමට මිට පෙර කටයුතු කළා. 2024...
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් නැවත දැනුම්දෙන තුරු ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවා තිබෙනවා. පසුගිය 14 වෙනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් වූ නිලධාරී...
චාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය අද තිරුවනාතපුරම්හිදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී වෙනස්කම් දෙකක් සමගින්...
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 373ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය අතර නියමිත පන්දු ඕවර 50 තුළදී රැස්කරගත හැකිවූයේ කඩුළු අටක් දැවී ලකුණු තුන්සිය හයක් පමණයි. ශ්‍රී...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (07) ඉන්දියාවේ රාජ්කෝට්හිදී පැවැත්වෙනවා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී හතට ආරම්භ වීමට...
අතිශය තියුණු තරගයකින් අනතුරුව ඉන්දියාව සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ නායක දසුන් ශානකගේ විශිෂ්ට...
විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයෙකු රැස් කරන ලද වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දසුන් ශානක අද සමත් වුණා. ඒ...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට...