සංචාරක ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින තරගය මේ වන විට නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු...
අයර්ලන්ත තරගාවලියෙන් පසු තමන් ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන බව ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඒ අනුව තමන් මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුව සමගද...
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්රී ලංකා කණ්ඩායම...
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 164ක් පමණයි....
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සංචිතයන් ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ...
ශ්රී ලංකාව සහ නවසීලන්තය ක්රයිස්ට්චර්ච්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ජයග්රහණය සඳහා සත්කාරක නවසීලන්තයට ලකුණු 286ක ඉලක්කයක් හිමි වුණා. සිය දෙවන ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකාව එහිදී...
ශ්රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ සිය දෙවන ඉනිම ක්රිඩා කරන ශ්රී ලංකා කණ්ඩායම තේ පානය සඳහා තරගය විට කඩුළු 5ක් දැවී...
ශ්රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 162ක්...
ශ්රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 355ක් ලබා ගැනීමට සමත් වුණා. ඊයේ...
නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා ක්රිකට් සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩකයන් 17 දෙනෙකු...