ජනාධිපතිවරණයට අදාළ සියලු ප්රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ...
ඡන්ද පත්‍රිකාව නිවැරදිව සලකුණු කිරීමෙන් ඔබේ ඡන්දය වලංගු ඡන්දයක් බවට පත්වනවා. ඔබේ ඡන්දය නිවැරදිව සලකුණු කරන්නේ කෙසේද ?
ජනාධිපතිවරණයේ දී සියලුම ඡන්ද දායකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමාට අයත් ඡන්ද පොළ වෙත යනවිට, පහත සඳහන් අනන්‍යතා ලේඛනවලින් එකක් රැගෙන යාම අනිවාර්ය බව මැතිවරණ...
අනෙකාට රිදවීමකින් තොරව ජයග්‍රහණය සමරන්නේ කෙසේදැයි ඔප්පු කර පෙන්වන බව ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් ඒ...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඊයේ (11) ඇප හිමි වුණා. නමුත් ඔහු තවමත් බන්ධනාගාර රෝහල්ගතව සිටින බව වාර්තාවනවා. ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත්...
මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා අද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන අවසන් දිනයයි. අදින් පසු තැපැල් ඡන්ද...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප නියම කර තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අද (11)...
මේ දක්වා කාල සීමාව තුළ නීති විරෝධී මැතිවරණ පෝස්ටර් හාර ලක්ෂ 36,000කට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති බව පොලිසිය පවසනවා. නීති විරෝධී බැනර් සහ කටවුට් 2,400කට...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය විසින් නඩුවක් ගොනු කර තිබෙනවා....
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය වසර 04ක ධුර කාලය තුළ දින 532ක් නිවාඩු ලබාගෙන ඇති බවට රිපබ්ලිකන් ජාතික කමිටුව අනාවරණය කර තිබෙනවා. එය 81 හැවිරිදි ජනාධිපතිවරයාගේ...