දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය...
මැතිවරණයේ දී වංචනිකව ඡන්දය ප්‍රකශ කරන පුද්ගලයින්ට නියම කර තිබූ රුපියල් 500ක දඩ මුදල රුපියල් ලක්ෂ 2 දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ කොමිෂන්...
තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසයි. ජනාධිපතිවරයා මේ බව...
අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කරමින්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හොරණ මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති “රනිල්ට පුළුවන්” ජන රැලියට...
මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති...
මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති...
2024 ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන බවට නිවේදනය කර ඇති පසුබිමක, බහරේනය, මැලේසියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, ඊජිප්තුව සහ ඉරානය යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සඳහා...
සමඟි ජන බලවේග ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යනු පන්සිල් පද පහම රකින නායකයෙක් බවත්, ජනතාවගේ මුදල් සත පහක්වත් සොරකම් නොකරන බවත් සමඟි ජන බලවේගයේ මැතිවරණ...
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක් සමාජගත කිරීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය...