නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ...
රට තුළ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, දේශපාලනය සඳහා යම් ප්‍රමිතියක් ක්‍රියාත්මක...
පස්වන විධායක ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබෙන ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයෙහි අඩු කිරීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් වසර 30 ක් පුරා පැවැති කුරිරු යුද්ධය...
අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර...
වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වනුයේ ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඉදිරි පාර්ලිමේන්තුවේ කිසිදු අමාත්‍යවරයෙකු හට කොළඹින් නිවාස ලබාදීමට...
2024 මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස තරග වැදුණු නාමල් රාජපක්ෂ මහතා...
නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එසේම කිසිදු විදේශ ආයතනයකින් හෝ විදේශ ණයක්ද...
රාජ්‍ය සේවකයින්ට වැටුප් ඉහළ නංවන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු ලබාදුන්න ද කිසිදු ආකාරයකින් ඒ සඳහා මුදල් වෙන්කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ජාතික ජන...
සුපිරි දකුණු ඉන්දීය නළු, තලපති විජෙයි සිය දේශපාලන ආගමනයේ සුවිශේෂීම පියවරක් ඊයේ (27) සනිටුහන් කළා. ඒ, මෑත කාලීනව නිල තහවුරු කිරීම් සහිතවම ආරම්භ කළ සිය දේශපාලන ගමනේ මංගල...
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත්කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 21ක සමාගම් කොටස් සාපරාදී පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව...