ණය සහන පිළිබඳ සිය ස්ථාවරය කැපී පෙනෙන ලෙස වෙනස් කරන මෙන් ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ ප්‍රමුඛතම ආර්ථික සඟරාවක් වන නික්කි...
තායිලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත් හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද(24) තීරණය කළා. ඒ අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය...
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් අද (23) පැවැත්වුණා. ස්ථාවර නියෝග 121 ප්‍රකාරව පසුගිය...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආගමනය තවත් සති දෙකකින් පමන කල් යනු ඇති බවට වාර්ථා වනවා. හිටපු ජනාධිපතිවරයා අද දිනයේ නැවත දිවයිනට පැමිණීමට සූදානම්ව සිටින බවයි...
ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අද දින...
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට මීට පෙර අධිකරණය මගින් පනවා තිබූ වසර 12 ක සිරදඬුවම එරට ෆෙඩරල් අධිකරණය විසින් අද තහවුරු කළා. 69 හැවිරිදි හිටපු මැලේසියානු...
පසුගිය දා ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් ලොව පුරා හුවමාරු වූ ෆින්ලන්ත අගමැති සන්නා මරීන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණය සෘණාත්මක වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 36 හැවිරිදි ෆින්ලන්ත...
මීට ටික වේලාවකට පෙර ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඔහුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර ඇති පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සංශෝධනය කරන්නැයි ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බව වාර්තාවනවා. ආරංචි...
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.පසුගිය සෙනසුරාදා සිදුකළ දේශපාලන කතාවකින් පසු පොලිසියට සහ අධිකරණයට තර්ජනයක් ඇති වන ආකාරයට වෛරී ප්‍රකාශ...