නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත්...
හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව...
මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසන්නීය. ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට 54,000කට ආසන්න දීමනාවක් හිමිවන...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද (21) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස්...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සෙසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවට දේශපාලන ආරංචි...
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබලවේගය තීරණය කර ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසනවා. අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර...
මෙවර මහ මැතිවරණයට වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 18ක් සඳහා අපේක්ෂකයන් 966 දෙනකු ඉදිරිපත්ව ඇත. ඒ පිළිගත් දේශපාලන පක්ෂවලින් 567දෙනකු...
තම රජයේ පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (08) සවස කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන සෙනසුරාදා (09) මෙරට සියලු මැතිවරණ කොට්ඨාසවල ජනතාව ඇමතීමට නියමිතව තිබෙනවා. ඒ, පස්වරු හතරට වීඩියෝ තාක්ෂණය ඔස්සෙයි. ඉන් අනතුරුව හිටපු...